Sunday, May 19, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 582 දෙදෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 582 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 29,882 ක්.

මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 38,059 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 7,994 ක්.