Thursday, May 16, 2024

General line - 0115112241

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන අගමැතිවරයාගේ ප්‍රකාශය රජයේ නිල ප්‍රකාශයයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය රජයේ නිල මතය වන බව සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යොමු කෙරුණු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව කියාසිටියා.