Sunday, May 19, 2024

General line - 0115112241

නැගෙනහිර ජැටිය ගැන ජනතාව දැනුවත් කිරීමට වෘත්තීය සමිති සැරසේ




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් කිරීමට වරාය වෘත්තීය සමිති සූදානම් වනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.