Sunday, May 19, 2024

General line - 0115112241

පැතිර යන වැරදි මතයකට ජනපතිගෙන් පිළිතුරු




වත්මන් රජය කිසිදු රටකට ප්‍රමුඛතාවය දෙමින් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අවධාරණය කළා. රාජපක්‍ෂවරු බලයේ සිටියදී සියලු ආයෝජන අවස්ථා චීනයට ලබාදෙන බවට වැරදි මතයක් පැතිර යමින් ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් මතුව ඇති අර්බුදය පිළිබද අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. ඒ, කලුතර, වලල්ලාවිට ප්‍රදේශය කේන්‍ද්‍ර කර ගනිමින් පැවති “ගම සමග පිළිසදරක්” වැඩසටහනට එක්වෙමින්.  

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා.