Sunday, May 19, 2024

General line - 0115112241

දින 07ක් තුල රිය අනතුරුවලින් පුද්ගලයින් 30ක් ජිවිතක්ෂයට




ඉකුත් සතියේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. එම කාලය තුළ සිදුවූ රිය අනතුරු ගණන 427 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ඉකුත් 17 වනදා සිට 22 වනදා දක්වා කාලය තුළ මෙම රිය අනතුරු සිදුවූ බවයි පොලීසිය සදහන් කළේ.