Sunday, May 19, 2024

General line - 0115112241

විදේශීය සංචාරකයින් 500ක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්




තවත් විදේශීය සංචාරකයින් 500කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට ඉල්ලුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.