Friday, May 3, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ නිර්දේශ රටට හෙළි කරන්නැයි කාදිනල් හිමියන් ඉල්ලයි




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ රටට හෙළි කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේ ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ පැවති දේව මෙහෙයකට එක්වෙමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.