Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති පාර්ලිමේන්තුවට 




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. මේ වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ගේ අසුනට යාබදව අසුන්ගෙන සිටිනවා.