Monday, May 13, 2024

General line - 0115112241

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 774ක්




කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද දිනයේ  හඳුනාගෙන තිබෙනවා. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 774ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428ක් වනවා. 

මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 715 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමග කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69,411ක් දක්වා ඉහල ගියා.