Thursday, May 9, 2024

General line - 0115112241

බැඞ්මින්ටන් පිටියේ නොමැකෙන සටහන් තැබූ නිලූක 17 වන වරටත් ශූරයා වෙමින් දේශීය බැඞ්මින්ටන් පිටියට සමුදෙයි




68 වන ජාතික බැඞ්මින්ටන් විවෘත පිරිමි ඒකල ශුරතාවය දිනා ගත් නිලූක කරුණාරතන් දේශීය බැඞ්මින්ටන් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඊයේ නිමා වූ ජාතික බැඞ්මින්ටන් ශූරතා තරගාවලියේදී නිලූක හමුවේ පිරිමි කේවල අවසන් තරගයේදී පරාජය පත් වූයේ රසිඳු හෙන්දහේවායි. 

එතෙක් මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම ක‍්‍රීඩකයා වූ නිලූක බැඞ්මින්ටන් ක‍්‍රීඩාවට පිවිසෙන්නේ 16 වියේදියි. ඔහු සිය 17 බැඩිමින්ටන් ජාතික ශූරතාව දිනා ගත්තේ 36 හැවිරිදි වියේ වීම විශේෂත්වයක්. 

68 වන ජාතික බැඞ්මින්ටන් ශූරතා තරගාවලියේ තරග ප‍්‍රතිඵල පහතින්.

Mix doubles - champion - Buwaneka Goonethilleka and kavidi Sirimannage

Runner up- rajitha dahanayake and achini rathnasiri

Men’s single- Champion - Niluka Karunaratne

Runner up - rasindu henadahewa

Women’s singles - Champion - Hasini ambalangoda

Runner up- Hasara wijeratne

Men’s doubles - Champion - Niluka Karunaratne and Dinuka Karunaratne

Runner up - lakindu ranasinghe and Ruhan Wijesinghe

Women’s doubles - Champion - Kavidi Sirimannage and Hasini Ambalangoda

Runner up- Achini Rathnasiri and Upuli Samanthika