Thursday, May 9, 2024

General line - 0115112241

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක වර්ජනය අවසන්




ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දින දෙකක් පුරා රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද උදෑසන 6 න් අවසන් වුණා.

කෙසේවෙතත් මේ දක්වා සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණු බවයි වර්ජනයේ නිරත වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සදහන් කළේ. ඉදිරි සතියේදී ඒ පිළිබද සාකච්ඡුා කර සිය ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබද තීරණයක් ගන්නා බව ශී‍්‍ර ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති  ඩබ්ලිව් ඒ ඞී විමලරත්න සදහන් කළා.