Monday, May 6, 2024

General line - 0115112241

වරායේ වංචා ගැන ජනපතිගේ අවධානය




වරාය අධිකාරියේ සිදුවන අක‍්‍රමිකතා ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව ගනු ලැබූ තීරණ කිහිපයක් හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 70 ක පමණ මුදලක් ඉතිරි වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ සෙසු ක්ෂේත‍්‍රයන්හි හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙන එන කණින් - කොණින් විශේෂාංගය දැන්.