Saturday, May 18, 2024

General line - 0115112241

නිරෝධායන රීති කඩමින් පවත්වන සාද සොයා පොලීසියෙන් තවදුරටත් මෙහෙයුම්




නිරෝධායන රීති උල්ලංඝණය කරමින් සාද පවත්වන්නේ දැයි සොයා බැලීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.