Sunday, May 19, 2024

General line - 0115112241

සජිත්, ජනතාව පුදුම කරන දේශපාලන පෙරළියකට සැරසේ




කිසිවෙකුත් නොසිතන නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා පාර්ශ්ව රැසක් තමා සමඟ එක්වීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, අම්බලන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින්.

කෙසේවෙතත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ ජනතාවට සහන ලබා දීම සඳහා ආණ්ඩුව නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

මේ අතර අලුත් අවුරුදු සමයේ පාරිභොගිකයින්ට සහන සැලසීමේ අරමුණෙන් සතොස ශාඛා ජාලය හරහා සහන මල්ලක් ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 කින් සමන්විත එම සහන මල්ල රුපියල් දහසක මිලකට අප්‍රේල් මස 01 වන දින සිට සතොස ශාඛා මගින් ලබාගත හැකි වනු ඇති.