Friday, May 10, 2024

General line - 0115112241

ජිනීවා ප්‍රථිපලය රැගෙන මංගල යළි කරළියට




ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේදී ශ්‍රී ලංකාවට සහය පළ කළ ඒකාධිපති රාජ්‍යයන් බහුතරයක් එම යෝජනාවට විරෝධය පළ කළේ තමන්ගේම වාසියට බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.