Monday, May 6, 2024

General line - 0115112241

දේශපාලන උපක්‍රම නිසි වේලාවට ගන්නා බව හිටපු ඇමති වජිර කියයි




දේශපාලන උපක්‍රම නිසි වේලාවට ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙවර මැයි දිනය වෙනුවෙන් තරුණ සමුළුවක් පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර.