Sunday, May 19, 2024

General line - 0115112241

රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේ 16 මරුට




රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනය තුළදී පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව ඉකුත් දින 02 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ඊයේ දිනයේ රිය අනතුරු හේතුවෙන් මියගිය 16 දෙනාගෙන් 12 දෙනෙක් යතුරුපැදිකරුවන් වන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.