Sunday, May 19, 2024

General line - 0115112241

හිස තෙල් ගෑමේ චාරිත්‍රය හෙට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී




හිසතෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය හෙටට යෙදී තිබෙනවා. නෙත් එෆ් එම් රේඩියෝව මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බොද්ධ මධ්‍යස්ථානයේ සිටයි.

ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා, නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර.