Sunday, May 19, 2024

General line - 0115112241

වරායේ නගර කොමිසමට පත්විය යුතු නිලධාරීන් ගැන අධිකරණ ඇමති කතා කරයි




පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ ඇතුළත් කොමිෂන් සභාවට පත් කෙරෙන සාමාජිකයන් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී අදහස් පළ වුණා.

මේ, එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි.