Friday, May 3, 2024

General line - 0115112241

අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයි




අන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ අතර දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කර තිබෙනවා.