Wednesday, May 15, 2024

General line - 0115112241

නීතිපතිගෙන් පොලිස්පතිට පිටු 130ක දීර්ඝ ලිපියක්




පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පිටු 130කින් යුත් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යවා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරීනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න නෙත් නිවුස් කළ වීමසීමකදී සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගෙන සිටින  ඒ ඛාණ්ඩයේ සැකකරුවන් 42කු සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසයි. පස් දෙනෙකු පිළිබඳ පරීක්ෂණ අසම්පූර්ණ බවත් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්. තවත් පස් දෙනෙකු පිළිබඳ පරික්ෂණ අසම්පූර්ණ බවද එම ලිපියේ සඳහන්.