Thursday, May 16, 2024

General line - 0115112241

රසායනික පොහොර තහනම කිසිදු රජයකට වෙනස් නොකරන ලෙසට සකස් කරන්නැයි ඉල්ලීම්




රසායනික පොහොර සහ කෘමි නාශක ආනයනය තහනම් කිරීමට රජය ගත් පියවර වෙනත් කිසිදු ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි අයුරින් ජාතික ප්‍රතිපත්තියක් ලෙස සකස් කළ යුතු බව පූජ්‍ය ආචාර්්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ මාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් ප්‍රකාශ කළා.