Tuesday, May 14, 2024

General line - 0115112241

මනසේ ඇති වන සිතුවිලි සහ දිව්‍ය ලෝකය හා අපාය අතර ඇති සම්බන්ධතාවය




දිව්‍ය ලෝකය සහ අපාය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ අදහස් සමාජය තුළ පවතිනවා.

දිව්‍ය ලෝකය සහ අපාය සම්බන්ධයෙන් වෙනස්ම අර්ථකථනයක් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රකාශ කෙරුණා. මේ, කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.
 

මනසේ ඇති වන සිතුවිලි සහ දිව්‍ය ලෝකය හා අපාය අතර ඇති සම්බන්ධතාවය ද මෙහිදී පැහැදිළි කෙරුණා.

තරහ ඇතිවීම සහ පාලනය කර ගැනීම ජීවිතයට සම්බන්ධ වන ආකාරය ද කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පැහැදිළි කළේ මෙලෙසයි.