Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා පාලනයට අලුතින් වැඩපිළිවලක් සකස් කරන්න - හිටපු අගමැති කියයි (VIDEO)




කොරෝනා පාලනය සඳහා අලුතින් වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත විඩියෝවක් නිකුත් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තීරණ ගැනීමේ බලය කැබිනට් මණ්ඩලයට පැවරිය යුතු බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.