Sunday, May 19, 2024

General line - 0115112241

සුපිරි වෙළෙඳසැළ් තුළ මත්පැන් අලෙවිය තහනම්




ජුනි මස 07 වන දින දක්වා සංචරණ සීමා ඉවත් කරන තෙක් සුපිරි වෙළෙඳසැළ් තුළ මත්පැන් අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.