Sunday, May 19, 2024

General line - 0115112241

මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි 




සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර සිටියා.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට ද හඳුනා ගැනුණා.