Sunday, May 19, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රි අසුන රනිල්ට දෙන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය




ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හිමිකර ගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, අද පස්වරුවේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වේමෙදිය.
 

ඒ අනුව සිය පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට අද රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කළේ.