Sunday, May 19, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 43ක් වාර්තා වෙයි




ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,912 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කරන ලද කොරෝනා මරණ ගණන 43 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන 1,484 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, පිළිබද වැඩි දුරටත් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.