Friday, May 3, 2024

General line - 0115112241

සංචරණ සීමා මැද නීති විරෝධී සිගරට් ජාවාරමක තතු හෙළිවෙයි




සංචරණ සීමා උල්ලංඝණය කරමින් නීතිවිරෝධීව විදේශීය දුම්වැටි ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විදේශීය දුම්වැටි 10,000 ක්ද සමගයි. වලංගු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයකින් සැකකරු මෙම දුම්වැටි තොගය රැගෙන ගොස් ඇති බවටයි කටුනායක ගුවන් තොටුපල පොලීසිය පැවසුවේ.