Sunday, May 19, 2024

General line - 0115112241

පළමු ශ්‍රේණියට අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය මසකින් දීර්ඝ කෙරේ




2021 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීම සදහා ඉල්ලුම්පත් යොමු කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ, රට තුල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන්.

ඒ අනුව අයදුම්පත් යොමු කිරීමේ කාලසීමාව ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ.