Sunday, May 19, 2024

General line - 0115112241

සංචරණ සීමා පැනවීමේ අපේක්ෂිත ඉලක්ක ඉටු වී ඇත්දැයි සැක මතුවනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි




සංචරණ සීමා පැනවීමේ අපේක්ෂිත ඉලක්ක මේ වන විට ඉටු වී ඇත්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය.