Friday, May 3, 2024

General line - 0115112241

කුඩා දරුවන්ට මුව ආවරණ පැලදීමේ ගැටලුවක් නෑ - විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ගුවනි ලියනගේ




මුව ආවරණ පැළදීම මෙන්ම දෑත් පිරිසිදු කර ගැනීමටද ඒ හා සමානව අවධානය යොමු කල යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ගුවනි ලියනගේ පවසනවා. මව්පියන්ගේ අවධානය යටතේ  කුඩා දරුවන්ට මුව ආවරණ පැලදීමේ ගැටලුවක් නොමැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නේ.

මේ අතර විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් යාවත්කාලීන කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද මෙම මධ්‍යෙ හමුවේදී කරුණු පැහැදිලි කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර.