Friday, May 3, 2024

General line - 0115112241

පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින්ට ගාල්ලේදී කොවිෂිල්ඩ් එන්නත දුන් සිදුවීම ගැන විමර්ෂණ ක්‍රියාත්මකයි




ගාල්ල ප්‍රදේශයේදී පිට පළාත්වල පුද්ගලයින් සදහා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂනයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාතයංශය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් මේ බව කියා සිටියා.