Friday, May 3, 2024

General line - 0115112241

විශ්‍රාම වැටුප් ගෙවීමට අද සහ හෙට බැංකු සහ තැපැල් කාර්යාල විවෘත වේ - හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්




විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අද සහ හෙට රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව තැබෙන බව ආර්ථික පුණර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා. විශ්‍රාම වැටුප් ලබා ගැනීමට බැංකු සහ තැපැල් කාර්යාල වෙත යන පිරිස් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිද හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.