Wednesday, May 15, 2024

General line - 0115112241

රැඳවියන්ටත් සූම් පහසුකම්




සූම් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර රැඳවියන්ට ඔවුන්ගේ ඥාතීන් සමග කතාබහ කිරීම සදහා අවස්ථාව සලසාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රතවත්තේ පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට බන්ධනාගාර 06 ක පමණ මෙම පහසුකම රැඳවියන් සදහා ලබා දී ඇති බවයි.

පැරණි බෝගම්බර බන්ධනාගාරය පරිශ්‍රය නාගරික සංවර්ධන අධිකාරියේ සහය ඇතිව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.