Thursday, May 2, 2024

General line - 0115112241

රැපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගනී




පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 237 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ට අයත් යාත්‍රාවද අද උදෑසන සිය භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා.