Friday, May 3, 2024

General line - 0115112241

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට විපක්ෂ නායක ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තබයි




ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාශභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද අත්සන් තැබුවා. ඒ, පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්දන අදහස් පල කලේ මෙලෙසයි.  

මේ අතර තමන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිලද මාධ්‍ය හමුවේ අදහස් පල කළා.

මේ අතර අද රාත්‍රියේ ප්‍රචාරය වන නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වන්නේ අමාත්‍ය උදය ගම්මන්පිලයි. රාත්‍රී 7 යි තිහේ සිට එම වැඩසටහන විකාශය කෙරෙනවා.