Friday, May 3, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ලිපියේ මතය වෙනස් නොකරන බවට පොහොට්ටුවේ ලේකම්ගෙන් ප්‍රකාශයක්




ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් නිකුත් කළ ලිපියේ සදහන් මතයේ තමන් තවමත් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.