Friday, May 3, 2024

General line - 0115112241

දෙවන භාෂා ගුරුවරුන් ලෙස පුහුණුව ලැබූ පිරිසක් ඔන්ලයින් විරෝධයක




දෙවන භාෂා ගුරුවරුන් ලෙස පුහුණුව ලබමින් සිටි පිරිසක් අද අන්තර්ජාලය ඔස්සේ විරෝධතාවක නිරත වුණා. ඒ, සිය පුහුණු වැඩසටහන අතරමග නතර කර මාස 18ක් ගත වූවද මෙතෙක් බලධාරීන්ගෙන් තමන්ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙවන භාෂා පුහුණු ගුරු සංගමයේ සභාපති එම් යූ එම් ෆායිස්.