Friday, May 3, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට ලබන මාසයේදී නඩු




ලබන මාසය ඇතුළත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බවට නීතිපතිවරයා දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පැවති සාකච්ඡාවකදී නීතිපතිවරයා ඒ බව සදහන් කළ බවයි.