Thursday, May 16, 2024

General line - 0115112241

ශාන්ති කර්ම මුවාවෙන් අනග රැගුම් පෑ යකදුරෙකු හාලි ඇලදී අත්අඩංගුවට




ශාන්ති කර්මයක් සිදු කරන මුවාවෙන් කාන්තාවක් දූෂණය කළ යකදුරෙකු හාලිඇල, බෝගොඩ ලන්දෙවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල නිවසේ සිටි 19 හැවිරිදි තරුණියකටද සැකකාර යකදුරා විසින් ලිංගික අතවර සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකාර යකදුරා මැදිරිගිරියේ පදිංචි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.