Saturday, May 18, 2024

General line - 0115112241

රංජන් රාමනායක අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙයි (ඡායාරූප)




බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිය මස්සිනාගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ පැවති මෙම අවමංගල්‍ය උත්සවයට රංජන් රාමනායක සහභාගී වුයේ බන්ධනාගාර නිලධාරිනේගේ ආරක්ෂාව මතයි.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.