Sunday, May 19, 2024

General line - 0115112241

හෙට තීරණයක් නොලැබුනොත් වෘත්තීය ක්‍රියා මාර්ග අඛණ්ඩව - ගුරු සමිති කියයි




සිය ඉල්ලීම්වලට හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විසදුම් නොලැබුණහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. සිය ඉල්ලීම්වලට විසදුම් ලැබෙන්නේ නම් පමණක් ඔන්ලයින් ඉගැන්වීම් යළ අරඹන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කළේ.

ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මෙලෙස අදහස් පළ කළා.