Friday, May 3, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනයක් : පවිත්‍රාගෙන් සෞඛ්‍ය ගැලවෙන ලකුණු




අද හෝ ලබන 19 වෙනිදා කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම කැබිනට් සංශෝධනයේදී අධ්‍යාපන අමාත්‍ය ධුරය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යධුරයේ ද වෙනසක් සිදුකිරීමට නියමිත බවයි කනින් කොණින් වෙත වාර්තා වුයේ.

මේ දේශපාලන වේදිකාවේ සිදුවූ සිදුවීම් සම්බන්ධ තොරතුරු සියල්ල ඇතුලත් කණින් කොනින් විශේෂාංගයයි.