Saturday, May 18, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයේ තරම බැසිල් මැති සබයේදී හෙළි කරයි




මෙම වසරේ මේ දක්වා කාලය තුළ රජයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ආදායමෙන් රුපියල් බිලියන 1,600 ක ප්‍රමාණයක් අඩුවී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, මුදල් පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිශන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ තවත් පනත් කිහිපයක් යටතේ පනවා ඇති රෙගුලාසි සහ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදීයි.

 එහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍යවරයා කරුණු දැක්වූයේ පැරණි කියමනක්ද සිහිපත් කරමින්.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ.

විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වායි.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද විවාදයට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර අද විවාදයට ගැණුනු මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.