Sunday, May 19, 2024

General line - 0115112241

ලක්ෂ 23 කට අධික ඔක්සිමීටර් තොගයක් අල්ලයි 




නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ 23 කට අධික , වටිනාකමකින් යුත් ඔක්සිමීටර් 4,200 ක් කටුනායක ගුවන් තොටුපළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ගුවන් තොටුපලේ පිටවීමේ දොරටුවේදී සිදු කළ පරීක්ෂාවකදීයි. 

ජාතික ඖෂධ පිළිබද නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව එම ඔක්සිමීටර් තොගය ගෙන්වා ඇති අතර ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවද අනාවරණ වී තිබෙනවා. 

.