Sunday, May 19, 2024

General line - 0115112241

ජල බිල්පත ගැන වාසුගෙන් සහතිකයක්




ජල ගාස්තු වැඩි කිරීමේ සූදානමක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍ය පාරිභෝගකයින්ගේ ගාස්තු වැඩි නොකර වෙනත් ක්‍රම මඟින් ජල සම්පාදන මණ්ඩලයේ ආදායම් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් අචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම පැවසුවේ ජල සම්පාදන මණ්ඩලය නිෂ්පාදනය කරන ජලයෙන් සියයට 27 ක ප්‍රතිශතයක් පමණ ආදායමකින් තොරව අපතේ යන බවයි.