Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන ප්‍රධානියෙකුත් ඉල්ලා අස්වෙයි




ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් ඇය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඒ අනුව ඒ පිළිබද තොරතුරු දැන ගැනීමට නෙත් නිවුස් වනසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් විමසීමක් කළා.

ඉෂිනි වික්‍රමසිංහ පරිසර ක්‍රියාකාරිණියක් ද වනවා.