Sunday, May 19, 2024

General line - 0115112241

තවත් භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමා




අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණයකට අනුවයි.  

මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්.