Thursday, May 16, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනන අඩුවක්




වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ කැපී පෙනෙන අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද ප්‍රකාශ කළා.

මේ අතර ඉකුත් සැප්තැම්බර් මස 23වන දා සිට 30 වනදා දක්වා වු දින 08 තුළ ප්‍රමාද වූ කොවිඩ් පරික්ෂණ වාර්තා ලැබීමත් සමඟ තවත් ආසාදිතයින් 641 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ 24,191 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අතරින් ආසාදිතයින් 31,780 දෙනෙකු පමණක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා.